1
ලූක් 15:20
සිංහල කාලීන පරිවර්තනය
එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා. “ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතුව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා.
Thelekisa
Phonononga ලූක් 15:20
2
ලූක් 15:24
මන්ද මාගේ මේ පුත්රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්රීති වන්නට වුණා.
Phonononga ලූක් 15:24
3
ලූක් 15:7
එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්රීතිය ඇති වන බව මම ඔබට කියමි.
Phonononga ලූක් 15:7
4
ලූක් 15:18
මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා.
Phonononga ලූක් 15:18
5
ලූක් 15:21
“එවිට පුත්රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.
Phonononga ලූක් 15:21
6
ලූක් 15:4
“බැටළුවන් සියයක් සිටියදී, ඉන් එකකු නැති වුවහොත්, ඉතිරි අනූනව දෙනා එළිමහනේ හැර, නැති වූ එකා හමුවන තෙක් ඌ සොයා නො යන්නේ ඔබ අතරින් කවර මිනිහා ද?
Phonononga ලූක් 15:4
Ekuqaleni
IBhayibhile
Izicwangciso
Iividiyo