පසුතැවීමේ ක්‍රියාSample
පසුතැවීම සමාව ගෙන දෙයි. අපි පසුතැවිලි වූ විට දෙවියන් වහන්සේ අපට සමාව දෙන සේක. පසුතැවිලිවීම හා සමාව දීම තේරුම් ගැනීමට අපහසු සංකල්පයන් නොවේ. පසුතැවීම යනු අපගේ ක්‍රියාවයි. සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ අපහට දක්වන ප්‍රතික්‍රියාවයි. මේ ක්‍රියාවලිය සරල වුවත්, දෙවියන් වහන්සේගේ සමාවේ බලය ඉතා සංකූලයි. කෙතරම් පව් තිබුණත් දෙවියන්වහන්සේගේ සමාව අපේ ජීවිතයේ අන්ධකාරය අතුගා දමා අපව ආලෝකය වෙතට ගෙන ඒමට ප්‍රමාණවත්. දෙවියන්වහන්සේගේ සමාව ඔබේ පාප සියල්ල ආවරණය කරයි. දෙවියන්වහන්සේගේ සමාව දීමේ බලය ඔබගේ ජීවිතයට බලපා ඇත්තේ කෙසේද?
Scripture
About this Plan
පසුතැවීම, ක්‍රිස්තුස්වහන්සේ අපගේ පෞද්ගලික ගැලවුම්කරුවා ලෙස දැන ගැනීම උදෙසා අප සියලු දෙනා විසින් කටයුතු ප්‍රධාන කාරියකි. පසුතැවීම අප විසින් කළයුත්තක් වන අතර, සමාව දීම උන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ දක්වන ප්‍රතික්‍රියාවකි. මෙම දින 5 ක කියවීම් මාලාව තුළදී, දිනපතා කියවීම සඳහා බයිබල පාඨ මෙන්ම ක්‍රිස්තුස්වහන්සේ සමග ගමන් කිරීමේදී පසුතැවීමේ වැදගත්ම වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා නිර්මාණය කරන ලද කෙටි ලිපි ඔබ හට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා www.finds.life.church බලන්න
More
We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church