1
ගීතාවලිය 22:1
Sinhala New Revised Version
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?
Compare
Explore ගීතාවලිය 22:1
2
ගීතාවලිය 22:5
ඔව්හු ඔබට යැදුම් කළහ; මුදනු ලැබුවෝ ය. ඔබ මත විශ්වාසය තැබූ හ; ලජ්ජා නොවූවෝ ය.
Explore ගීතාවලිය 22:5
3
ගීතාවලිය 22:27-28
මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමන් වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති. මන්ද, සමිඳාණෝ රජිඳාණෝ ය, ජාතීන්ගේ පාලකයාණෝ ය.
Explore ගීතාවලිය 22:27-28
4
ගීතාවලිය 22:18
මාගේ වස්ත්ර තම තමන් අතර බෙදා ගනිති; මාගේ සළුව ගැනීමට දාදු දමති.
Explore ගීතාවලිය 22:18
5
ගීතාවලිය 22:31
“එතුමාණෝ මෙසේ කළ සේකැ”යි කියමින්, ඔව්හු මතු ඇති වන පරම්පරාවලට එතුමන්ගේ දැහැමි ක්රියා පවසනු ඇත.
Explore ගීතාවලිය 22:31
Home
Bible
Plans
Videos