1
ගීතාවලිය 21:13
Sinhala New Revised Version
සමිඳුනි, ඔබේ වික්රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්රශස්ති ගීත ගයන්නෙමු.
Compare
Explore ගීතාවලිය 21:13
2
ගීතාවලිය 21:7
මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි; මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.
Explore ගීතාවලිය 21:7
Home
Bible
Plans
Videos