1
ගීතාවලිය 20:7
Sinhala New Revised Version
සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.
Compare
Explore ගීතාවලිය 20:7
2
ගීතාවලිය 20:4
ඔබේ මන දොළ ඉටු කරන සේක් වා! ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!
Explore ගීතාවලිය 20:4
3
ගීතාවලිය 20:1
විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා! ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!
Explore ගීතාවලිය 20:1
4
ගීතාවලිය 20:5
ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
Explore ගීතාවලිය 20:5
Home
Bible
Plans
Videos