1
ගීතාවලිය 23:4
Sinhala New Revised Version
මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේ ය.
Compare
Explore ගීතාවලිය 23:4
2
ගීතාවලිය 23:1
සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
Explore ගීතාවලිය 23:1
3
ගීතාවලිය 23:6
ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Explore ගීතාවලිය 23:6
4
ගීතාවලිය 23:2-3
එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
Explore ගීතාවලිය 23:2-3
Home
Bible
Plans
Videos