YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 9:37-38

ශුද්ධවර මතෙව් 9:37-38 SNRV

එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “අස්වැන්න බහුල ය; ගොවීහු විරල ය. එහෙයින් අස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න භාර හිමියා හට අයැදින්නැ”යි වදාළ සේක.

Video for ශුද්ධවර මතෙව් 9:37-38