බයිබලය එකට කියවමු (අගෝස්තු)නියැදිය
About this Plan

කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම අටවන කොටසට ඇතුලත් කර ඇත්තේ වංශාවලිය 1 සහ 2, තෙසලෝනිකවරුන් 1 සහ 2, සහ ඒස්රා යන පොත්ය.
More
We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church
අදාළ/සමාන සැලසුම්

Let's Read the Bible Together (September)

Let's Read the Bible Together (October)

Let's Read the Bible Together (November)

Let's Read the Bible Together (December)

Walk Through The Bible 365 - March

Walk Through the Bible 365 - April

Walk Through The Bible 365 - May

Walk Through The Bible 365 - June

Walk Through The Bible 365 - July
