YouVersion Logo
Search Icon

බයිබලය එකට කියවමු (දෙසැම්බර්)Sample

Day 16Day 18

About this Plan

Let's Read the Bible Together (December)

කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම දොළොස්වන කොටසට ඇතුලත් කර ඇත්තේ යෙසායා, මිකා, 1 සහ 2 පේතෘස්, 1සහ 2 සහ 3 යොහාන් සහ ජූඩ් යන පොත්ය.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි LifeChurch.tv ට ස්තුති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර මෙම වෙබ් අඩවියට පිවිසෙන්න: www.lifechurch.tv

YouVersion ඔබේ අත්දැකීම පෞද්ගලීකරණය කිරීමට කුකීස් භාවිතා කරයි. අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීම මගින්, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිහි විස්තර කර ඇති පරිදි අපගේ කුකීස් භාවිතයට ඔබ එකඟ වේ