බයිබලය එකට කියවමු (සැප්තැම්බර්)නියැදිය

Let's Read the Bible Together (September)

DAY 1 OF 30

ලියවිල්ල

දවස 2

About this Plan

Let's Read the Bible Together (September)

කොටස් 12 කින් සමන්විත මෙම සැලසුම තුලින් ප්‍රජාවන්හට දින 365 තුලදී සම්පූර්ණ බයිබලයම කියවා නිම කල හැකිය. ඔබ අලුත් මාසයක අලුත් කොටසක් අරඹන විට තව තව අය එකතු කර ගන්න. මෙය ශ්‍රව්‍ය බයිබලය සමඟත් හොඳින් ක්‍රියා කරයි. මේ සඳහා අවශ්‍යවන්නේ දිනකට විනාඩි 20 කටත් වඩා අඩු කාලයක්! සෑම කොටසකම පැරණි ගිවිසුමේ මෙන්ම අලුත් ගිවිසුමේද පරිච්ඡෙද ඇතුලත් කර තිබේ. මෙම නවවන කොටසට ඇතුලත් කර ඇත්තේ නෙහෙමියා, එස්තර්, 1 සහ 2 තිමෝතියස්, ජෝවෙල්, ආමොස්, ඔබදියා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, තීතස්, පිලෙමොන්, ජාකොබ්, හග්ගයි, සෙකරියා සහ මලාකි යන පොත්ය.

More

We would like to thank Life.Church for providing this plan. For more information, please visit: www.life.church