1
ශු. ලූක් 24:49
Sinhala Revised Old Version
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.
Lee anya n'etiti ihe abụọ
Nyochaa ශු. ලූක් 24:49
2
ශු. ලූක් 24:6
උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ නැගුටුණුසේක.
Nyochaa ශු. ලූක් 24:6
3
ශු. ලූක් 24:31-32
එකල ඔවුන්ගේ ඇස් ඇරී ඔව්හු උන්වහන්සේ ඇඳිනගත්තෝය; එවිට උන්වහන්සේ ඔවුන්ට නොපෙනී ගියසේක. එකල ඔව්හු: උන්වහන්සේ අප සමඟ මගදී කථාකළ කල්හිත් ලියවිලි අපට තෝරාදුන් කල්හිත් අපේ සිත් දෑවා නොවේදැයි එකිනෙකා කථා කරගත්තෝය.
Nyochaa ශු. ලූක් 24:31-32
4
ශු. ලූක් 24:46-47
ඔවුන්ට කියනසේක්: මෙසේ ක්රිස්තුස්වහන්සේ වධවිඳින්ටත්, තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිටින්ටත්, යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.
Nyochaa ශු. ලූක් 24:46-47
5
ශු. ලූක් 24:2-3
ගල සොහොන් ගෙයින් අහකට පෙරළා තිබෙනවා දුටුවෝය. ඔව්හු ඇතුල්වූ කල ස්වාමීවූ යේසුස්වහන්සේගේ ශරීරය නුදුටුවෝය.
Nyochaa ශු. ලූක් 24:2-3
Ulo
Akwụkwọ Nsọ
Atụmatụ
Vidiyo