1
ශු. ලූක් 22:42
Sinhala Revised Old Version
පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක.
Lee anya n'etiti ihe abụọ
Nyochaa ශු. ලූක් 22:42
2
ශු. ලූක් 22:32
නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.
Nyochaa ශු. ලූක් 22:32
3
ශු. ලූක් 22:19
උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක.
Nyochaa ශු. ලූක් 22:19
4
ශු. ලූක් 22:20
එලෙසම රාත්රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
Nyochaa ශු. ලූක් 22:20
5
ශු. ලූක් 22:44
උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.
Nyochaa ශු. ලූක් 22:44
6
ශු. ලූක් 22:26
නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද?
Nyochaa ශු. ලූක් 22:26
7
ශු. ලූක් 22:34
උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.
Nyochaa ශු. ලූක් 22:34
Ulo
Akwụkwọ Nsọ
Atụmatụ
Vidiyo