1
උත්පත්ති 7:1
Sinhala Revised Old Version
ස්වාමීන්වහන්සේ නෝවාහට කථාකොට: නුඹද නුඹේ මුළු පවුලද නැවට ඇතුල්වෙන්න; මක්නිසාද නුඹ මේ පරම්පරාවෙහි මා ඉදිරියේ ධර්මිෂ්ඨව සිටින බව දුටුවෙමි.
Bandingkan
Telusuri උත්පත්ති 7:1
2
උත්පත්ති 7:24
ජලය එකසිය පනස් දවසක් පොළොව පිට බලවත්ව පැවතුණේය.
Telusuri උත්පත්ති 7:24
3
උත්පත්ති 7:11
නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
Telusuri උත්පත්ති 7:11
4
උත්පත්ති 7:23
මෙසේ මනුෂ්‍යයා පටන් සිව්පාවාද බඩගා යන සත්වයාද ආකාශයේ පක්ෂියාද දක්වා භූමිය මතුපිට සිටි සියලු ප්රාණීහුම විනාශකරන ලද්දෝය; ඔව්හු පොළොවෙන් විනාශ කරනලද්දෝය. නෝවා සහ ඔහු සමඟ නැවෙහි සිටියාහු පමණක් ඉතිරිවූවෝය.
Telusuri උත්පත්ති 7:23
5
උත්පත්ති 7:12
දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වැස්සේය.
Telusuri උත්පත්ති 7:12
Beranda
Alkitab
Rencana
Video