YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 2:8-9

ශුද්ධවර ලූක් 2:8-9 SNRV

තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. එවිට සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ඔවුන්ට දර්ශනය විය: සමිඳාණන් වහන්සේගේ තේජශ්‍රීය ඔවුන් සිසාරා බැබළිණි; ඔව්හු අතිශයින් බියපත් වූ හ.

Video for ශුද්ධවර ලූක් 2:8-9