YouVersion Logo
Search Icon

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:31

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:31 SCV

එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.