1 පේතෘස් 4:10
1 පේතෘස් 4:10 SCV
දෙවියන්වහන්සේගේ අනේකාකාර අනුග්රහයේ විශ්වාසනීය කළමනාකරුවන් ලෙස එකිනෙකාට ලැබී ඇති දීමනාව කවරක් වුව ද, එය අන්‍යයන්ට සේවය කිරීමට යොදවන්න.