YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 26:38

ශුද්ධවර මතෙව් 26:38 SNRV

එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, “මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක.

Video for ශුද්ධවර මතෙව් 26:38