YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 6:45

ශුද්ධවර ලූක් 6:45 SNRV

යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.”

Video for ශුද්ධවර ලූක් 6:45