YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 5:24

ශුද්ධවර ජොහන් 5:24 SNRV

“ඒකාන්තයෙන් මම ඔබට කියමි: මාගේ වචනය අසා, මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත; ඔහු විනිශ්චයට නොපැමිණෙයි; ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.

Video for ශුද්ධවර ජොහන් 5:24