YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 3:16

ශුද්ධවර ජොහන් 3:16 SNRV

“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

Video for ශුද්ධවර ජොහන් 3:16