YouVersion Logo
Search Icon

1 කොරින්ති 13:1

1 කොරින්ති 13:1 NRSV

මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.

Video for 1 කොරින්ති 13:1

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 13:1