1
යාකොබ් 4:7
සිංහල කාලීන පරිවර්තනය
එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.
Compare
Explore යාකොබ් 4:7
2
යාකොබ් 4:8
දෙවියන්වහන්සේට සමීප වන්න; එවිට උන්වහන්සේ ඔබට සමීප වනු ඇත. පව්කාරයිනි, නුඹලාගේ අත් සෝදා ගනිල්ලා. දෙසිත් ඇත්තනි, නුඹලාගේ හදවත් පවිත්ර කර ගනිල්ලා.
Explore යාකොබ් 4:8
3
යාකොබ් 4:10
ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබම යටහත් වන්න. එවිට උන්වහන්සේ ඔබ උසස් කරනු ඇත.
Explore යාකොබ් 4:10
4
යාකොබ් 4:6
එහෙත්, දෙවියන්වහන්සේ අපට වඩ වඩා අනුග්රහය දක්වන සේක. ශුද්ධ ලියවිල්ල මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක. එහෙත් යටහතුනට අනුග්රහය දෙන සේක.”
Explore යාකොබ් 4:6
5
යාකොබ් 4:17
එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එයම ඔහුට පාපයකි.
Explore යාකොබ් 4:17
6
යාකොබ් 4:3
ඉල්ලුවත් ඒවා ඔබට නො ලැබෙන්නේ, ඔබේ තෘෂ්ණාවලට වැය කිරීමට ඔබ වැරදියට ඉල්ලන බැවිනි.
Explore යාකොබ් 4:3
7
යාකොබ් 4:4
පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.
Explore යාකොබ් 4:4
8
යාකොබ් 4:14
හෙට දවසේ කුමක් වේදැයි ඔබ දන්නේ නැත. ඔබේ ජීවිතය කුමක් ද? ඔබ, සුළු මොහොතකට ඇති වී, නැති වී යන මීදුමකි.
Explore යාකොබ් 4:14
Home
Bible
Plans
Videos