1
ගීතාවලිය 95:6-7
Sinhala Revised Old Version
එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු. මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!
Compare
Explore ගීතාවලිය 95:6-7
2
ගීතාවලිය 95:1-2
එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්රීති ඝෝෂා පවත්වමු. ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්රීතිනාද පවත්වමු.
Explore ගීතාවලිය 95:1-2
3
ගීතාවලිය 95:3
මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.
Explore ගීතාවලිය 95:3
4
ගීතාවලිය 95:4
පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය.
Explore ගීතාවලිය 95:4
Home
Bible
Plans
Videos