1
ගීතාවලිය 94:19
Sinhala Revised Old Version
මා තුළ මාගේ සිතිවිලි බොහෝවූ කල, ඔබගේ සැනසීම මාගේ ආත්මයට සැප දෙයි.
Compare
Explore ගීතාවලිය 94:19
2
ගීතාවලිය 94:18
මාගේ පාද ලිස්සන්නේයයි මා කීකල, ස්වාමිනි, ඔබගේ කරුණාව මා ඉසිලීය.
Explore ගීතාවලිය 94:18
3
ගීතාවලිය 94:22
නුමුත් ස්වාමීන්වහන්සේ මාගේ බලකොටුව වූසේක; මාගේ දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂා පර්වතය වූසේක.
Explore ගීතාවලිය 94:22
4
ගීතාවලිය 94:12
ස්වාමිනි, දුෂ්ටයාට වළ හෑරෙන තුරු, විපත්ති දවස්වලින් නිවාඩු දෙන පිණිස
Explore ගීතාවලිය 94:12
5
ගීතාවලිය 94:17
ස්වාමීන්වහන්සේ මට පිහිට නුවූසේක්නම් මාගේ ආත්මය නිශ්ශබ්ද ස්ථානයෙහි වාසයට ළංවිය.
Explore ගීතාවලිය 94:17
6
ගීතාවලිය 94:14
මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.
Explore ගීතාවලිය 94:14
Home
Bible
Plans
Videos