YouVersion 標識
搜索圖示

උත්පත්ති 6:13

උත්පත්ති 6:13 NRSV

තවද, දෙවියන් වහන්සේ නෝවාට කතා කොට මෙසේ වදාළ සේක: “සියලු මිනිසුන් වනසාලීමට මා තීරණය කර ඇත. මන්ද මිනිසා නිසා පොළෝ තලය ම සැහැසිකමින් පිරී තිබේ. එබැවින් මම ඔවුන් සමඟ පොළෝ තලය විනාශ කරදමමි.

與 උත්පත්ති 6:13 相關的免費讀經計畫與靈修短文