1
ශුද්ධවර ලූක් 11:13
Sinhala New Revised Version
මෙසේ අයහපත් වූ ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්නට දන්නාහු නම්, ඊට කොපමණ වැඩියෙන්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක් ද?”
Paghambingin
I-explore ශුද්ධවර ලූක් 11:13
2
ශුද්ධවර ලූක් 11:9
“මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.
I-explore ශුද්ධවර ලූක් 11:9
3
ශුද්ධවර ලූක් 11:10
මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
I-explore ශුද්ධවර ලූක් 11:10
4
ශුද්ධවර ලූක් 11:2
උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
I-explore ශුද්ධවර ලූක් 11:2
5
ශුද්ධවර ලූක් 11:4
අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “
I-explore ශුද්ධවර ලූක් 11:4
6
ශුද්ධවර ලූක් 11:3
අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
I-explore ශුද්ධවර ලූක් 11:3
7
ශුද්ධවර ලූක් 11:34
ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ.
I-explore ශුද්ධවර ලූක් 11:34
8
ශුද්ධවර ලූක් 11:33
“යමෙක් පහනක් දල්වා ඇතුළු වන අයට එළිය දෙන පිණිස පහන්රුක මත තබනු මිස මුල්ලක වත්, බඳුනක් යට වත් එය නොතබයි.
I-explore ශුද්ධවර ලූක් 11:33
Home
Biblia
Mga Gabay
Mga Palabas