යොහන් 7:18
යොහන් 7:18 SCV
තමාගේ ම මතය කතා කරන්නා, තමාගේ ම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.