1
ශුද්ධවර ජොහන් 12:26
Sinhala New Revised Version
යමෙක් මට සේවය කරන්නේ ද, ඔහු මා අනුගාමී විය යුතු යි. මම යම් තැනෙක සිටිම් ද මාගේ සේවකයා ද එහි ම සිටිනු ඇත. යමෙක් මට සේවය කරන්නේ ද මාගේ පියාණෝ ඔහුට ගෞරව කරන සේක.”
Primerjaj
Explore ශුද්ධවර ජොහන් 12:26
2
ශුද්ධවර ජොහන් 12:25
තම ජීවිතයට ඇලුම් කරන්නා එය නැති කරගනියි; මෙලොව තම ජීවිතයට ද්වේශ කරන්නා එය සදාතන ජීවනය සඳහා රැකගනියි.
Explore ශුද්ධවර ජොහන් 12:25
3
ශුද්ධවර ජොහන් 12:24
ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, තිරිඟු බීජය පොළොවෙහි වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය මළොත් සරු ලෙස පල දරයි.
Explore ශුද්ධවර ජොහන් 12:24
4
ශුද්ධවර ජොහන් 12:46
මා ලෝකයට ආලෝකයක් ව වැඩියේ මා අදහන කවරෙකු නමුදු අන්ධකාරයෙහි නොවසන පිණිස ය.
Explore ශුද්ධවර ජොහන් 12:46
5
ශුද්ධවර ජොහන් 12:47
තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ.
Explore ශුද්ධවර ජොහන් 12:47
6
ශුද්ධවර ජොහන් 12:3
එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය.
Explore ශුද්ධවර ජොහන් 12:3
7
ශුද්ධවර ජොහන් 12:13
තල් අතු රැගෙන: “හෝසන්නා! සමිඳාණන්ගේ නාමයෙන් වඩිනා තැනැන් වහන්සේට ආසිරි වේ වා! ඉශ්රායෙල් රජු හට ආසිරි වේ වා!”යි ඔල්වර හඬ නඟමින් උන් වහන්සේගේ පෙරමඟට පැමිණියහ.
Explore ශුද්ධවර ජොහන් 12:13
8
ශුද්ධවර ජොහන් 12:23
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ.
Explore ශුද්ධවර ජොහන් 12:23
Home
Bible
Plans
Videos