Logo YouVersion
Ikona Hľadať

උත්පත්ති 1:9-10

උත්පත්ති 1:9-10 NRSV

ඉන්පසු දෙවියන් වහන්සේ, “ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.

Bezplatné plány čítania a zamyslenia týkajúce sa උත්පත්ති 1:9-10