ප්‍රේම ගී 3:5
ප්‍රේම ගී 3:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා යෙරුසලමේ දූවරුනි, කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ, නිසි අවස්ථාව එළැඹෙන තෙක් ප්‍රේමය නො පොලඹවන ලෙසයි; නො පුබුදුවන ලෙසයි.
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්නප්රේම ගී 3:5 Sinhala Revised Old Version (SROV)
යෙරුසලමේ දූවරුනි, ප්‍රේමය කැමතිවන තුරු එය නොනැගුටුවන ලෙසත් නුපුබුදු වන ලෙසත් වනයේ මුවදෙනුන් සහ ඕලුදෙනුන් නමින් නුඹලා දිවුරවමි.
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්නප්රේම ගී 3:5 Sinhala New Revised Version (NRSV)
“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”
බෙදාගන්න
ප්‍රේම ගී 3 කියවන්න