රූත්ගේ කථාව 4:17 - Compare All Versions
රූත්ගේ කථාව 4:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය.
බෙදාගන්න
රූත්ගේ කථාව 4 SCVරූත්ගේ කථාව 4:17 SROV (Sinhala Revised Old Version)
අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය.
බෙදාගන්න
රූත්ගේ කථාව 4 SROVරූත්ගේ කථාව 4:17 NRSV (Sinhala New Revised Version)
අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.
බෙදාගන්න
රූත්ගේ කථාව 4 NRSVරූත්ගේ කථාව 4:17 SNRV (Sinhala New Revised Version 2018)
අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.
බෙදාගන්න
රූත්ගේ කථාව 4 SNRVරූත්ගේ කථාව 4:17 NIV (New International Version)
The women living there said, “Naomi has a son!” And they named him Obed. He was the father of Jesse, the father of David.
බෙදාගන්න
රූත්ගේ කථාව 4 NIV