රෝම 8:4 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
රෝම 8:4 SROV (Sinhala Revised Old Version)
එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය.
බෙදාගන්න
රෝම 8 SROVරෝම 8:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ කළේ, මාංසයට අනුව නො ව, ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අප තුළ, ව්‍යවස්ථාවේ දැහැමි නියමයන් ඉටු වන පිණිස ය.
බෙදාගන්න
රෝම 8 SCVරෝම 8:4 NRSV (Sinhala New Revised Version)
උන් වහන්සේ එසේ කෙළේ මාංසය අනුව නොව, ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටු වන පිණිස ය.
බෙදාගන්න
රෝම 8 NRSVරෝම 8:4 SNRV (Sinhala New Revised Version 2018)
උන් වහන්සේ එසේ කෙළේ මාංසය අනුව නොව, ආත්මයාණන් අනුව හැසිරෙන අප තුළ නීතියේ නියමයන් ඉටු වන පිණිස ය.
බෙදාගන්න
රෝම 8 SNRVරෝම 8:4 NIV (New International Version)
in order that the righteous requirement of the law might be fully met in us, who do not live according to the flesh but according to the Spirit.
බෙදාගන්න
රෝම 8 NIV