ගීතාවලිය 97:3
ගීතාවලිය 97:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගින්න උන්වහන්සේට පෙරටුව ගමන් කර, හැම පැත්තේ ම සිටින උන්වහන්සේගේ සතුරන් ඉන් දවා දමයි.
බෙදාගන්න
ගීතාවලිය 97 කියවන්නගීතාවලිය 97:3 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ඉදිරියේ ගින්නක් යමින් හාත්පස උන්වහන්සේගේ විරුද්ධකාරයන් දවයි.
බෙදාගන්න
ගීතාවලිය 97 කියවන්නගීතාවලිය 97:3 Sinhala New Revised Version (NRSV)
එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 97 කියවන්න