ගීතාවලිය 83:5
ගීතාවලිය 83:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු ඒකමතික ව, එක් ව කුමන්ත්රණ කරති; ඔබට එරෙහිව ඔවුහු සන්ධානයක් පිහිටුවා ගනිති.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:5 Sinhala Revised Old Version (SROV)
ඔව්හු එක අදහසින් එක්ව මන්ත්රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්නගීතාවලිය 83:5 Sinhala New Revised Version (NRSV)
සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.
බෙදාගන්න
ගීතාවලිය 83 කියවන්න