ගීතාවලිය 73:3-5 - Compare All Versions

ගීතාවලිය 73:3-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මන්ද දුෂ්ටයින් සඵල වනු මා දුටු කල ඒ අහංකාරීන් ගැන මා ඊර්ෂ්‍යා කළ බැවිනි. ඔවුන් වේදනා විඳින බවක් නො පෙනේ! ඔවුහු හොඳ ශරීර සෞඛ්‍යයෙන් ද ශක්තියෙන් ද යුතු වෙති. මිනිසාට පොදු කරදර, ඔවුනට නැත; සෙසු මිනිසුනට ඇති පීඩා, ඔවුනට නැත.

බෙදාගන්න
ගීතාවලිය 73 SCV

ගීතාවලිය 73:3-5 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි. මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.

බෙදාගන්න
ගීතාවලිය 73 SROV

ගීතාවලිය 73:3-5 NRSV (Sinhala New Revised Version)

එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය. ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 73 NRSV

ගීතාවලිය 73:3-5 SNRV (Sinhala New Revised Version 2018)

එසේ වූයේ, දුදනන්ගේ අභිවෘද්ධිය මා දැක ඔවුන්ගේ පාරට්ටු නිසා මා ඔවුන්ට ඊර්ෂ්‍යා කළ විට ය. ඔවුන් හට දුක් ගැහැට නැත්තේ ය. ඔවුන්ගේ කය නිදුක් නිරෝගී ව ඇත්තේ ය. අන් අයට මෙන් ඔවුන්ට කම්කටොලු කිසිත් නැත්තේ ය. අන් අය මෙන් ඔව්හු තාඩන පීඩන නොලබන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 73 SNRV

ගීතාවලිය 73:3-5 NIV (New International Version)

For I envied the arrogant when I saw the prosperity of the wicked. They have no struggles; their bodies are healthy and strong. They are free from common human burdens; they are not plagued by human ills.

බෙදාගන්න
ගීතාවලිය 73 NIV