ගීතාවලිය 73:1 - Compare All Versions

ගීතාවලිය 73:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉශ්‍රායෙල් ජනයාට, හදවතින් පවිත්‍ර ඇත්තනට, දෙවියන්වහන්සේ සැබවින් ම ගුණවත් ය.

බෙදාගන්න
ගීතාවලිය 73 SCV

ගීතාවලිය 73:1 SROV (Sinhala Revised Old Version)

සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.

බෙදාගන්න
ගීතාවලිය 73 SROV

ගීතාවලිය 73:1 NRSV (Sinhala New Revised Version)

අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?

බෙදාගන්න
ගීතාවලිය 73 NRSV

ගීතාවලිය 73:1 SNRV (Sinhala New Revised Version 2018)

අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?

බෙදාගන්න
ගීතාවලිය 73 SNRV

ගීතාවලිය 73:1 NIV (New International Version)

Surely God is good to Israel, to those who are pure in heart.

බෙදාගන්න
ගීතාවලිය 73 NIV