ගීතාවලිය 64:8 - Compare All Versions

ගීතාවලිය 64:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ ඔවුන්ගේ දිව් ඔවුන්ට ම එරෙහිව හරවා, ඔවුන් විනාශයට පමුණු වන සේක; ඒ වග දකින්නෝ අවඥාවෙන් හිස් වනන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 64 SCV

ගීතාවලිය 64:8 SROV (Sinhala Revised Old Version)

ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.

බෙදාගන්න
ගීතාවලිය 64 SROV

ගීතාවලිය 64:8 NRSV (Sinhala New Revised Version)

අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 64 NRSV

ගීතාවලිය 64:8 SNRV (Sinhala New Revised Version 2018)

අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.

බෙදාගන්න
ගීතාවලිය 64 SNRV

ගීතාවලිය 64:8 NIV (New International Version)

He will turn their own tongues against them and bring them to ruin; all who see them will shake their heads in scorn.

බෙදාගන්න
ගීතාවලිය 64 NIV