ගීතාවලිය 61:5
ගීතාවලිය 61:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා ඔබට වූ බාර ඔබ පිළිගත් සේක, අහෝ දෙවියන්වහන්ස, ඔබේ නාමයට භයවන්නන් සඳහා වන උරුමයක් ඔබ මට දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්නගීතාවලිය 61:5 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්නගීතාවලිය 61:5 Sinhala New Revised Version (NRSV)
අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.
බෙදාගන්න
ගීතාවලිය 61 කියවන්න