ගීතාවලිය 52:1 - Compare All Versions
ගීතාවලිය 52:1 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එම්බා බලවත් මනුෂ්‍යය, නුඹේ දුෂ්ටකම ගැන උදාරම් වන්නේ මක්නිසාද? දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ නීචයකු වූ නුඹ, දවස මුළුල්ලේ උදාරම් වන්නේ මන්ද?
බෙදාගන්න
ගීතාවලිය 52 SCVගීතාවලිය 52:1 SROV (Sinhala Revised Old Version)
එම්බා බලවන්තය, නුඹ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.
බෙදාගන්න
ගීතාවලිය 52 SROVගීතාවලිය 52:1 NRSV (Sinhala New Revised Version)
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 52 NRSVගීතාවලිය 52:1 SNRV (Sinhala New Revised Version 2018)
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
බෙදාගන්න
ගීතාවලිය 52 SNRVගීතාවලිය 52:1 NIV (New International Version)
Why do you boast of evil, you mighty hero? Why do you boast all day long, you who are a disgrace in the eyes of God?
බෙදාගන්න
ගීතාවලිය 52 NIV