ගීතාවලිය 41:12-13
ගීතාවලිය 41:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක. ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් වේවා! ආමෙන්! ආමෙන්!
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:12-13 Sinhala Revised Old Version (SROV)
මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක. ඉශ්රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්රශංසාවේවා. ආමෙන්, ආමෙන්.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්නගීතාවලිය 41:12-13 Sinhala New Revised Version (NRSV)
මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක. ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.
බෙදාගන්න
ගීතාවලිය 41 කියවන්න