ගීතාවලිය 34:13-14
ගීතාවලිය 34:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ දිව නපුරෙන් ද ඔබේ තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා. නපුරෙන් ඉවත හැරී, යහපත කරත්වා; සාමය සොයා, එය ලුහුබැඳ යත්වා.
බෙදාගන්න
ගීතාවලිය 34 කියවන්නගීතාවලිය 34:13-14 Sinhala Revised Old Version (SROV)
නුඹේ දිව නපුරෙන්ද නුඹේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
බෙදාගන්න
ගීතාවලිය 34 කියවන්නගීතාවලිය 34:13-14 Sinhala New Revised Version (NRSV)
එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය. නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.
බෙදාගන්න
ගීතාවලිය 34 කියවන්න