ගීතාවලිය 31:19-20
ගීතාවලිය 31:19-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ගුණ යහපත්කම කොතරම් මහත් ද! ඔබ එය ගොඩ ගසා ඇත්තේ, ඔබට භය පක්ෂපාතවූවන් සඳහා ය; මිනිසුන්ගේ ඇස් හමුවේ ඔබ එය වගුරුවා ඇත්තේ, ඔබ තුළ සරණය ලබන්නන් උදෙසා ය. මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින්, ඔබ අබිමුව ඇති රැකවරණය තුළ ඔබ ඔවුන් සඟවාලන සේක; චෝදනා නගන දිව්වලින්, ඔබගේ වාසස්ථානය තුළ ඔබ ඔවුන් රැක බලාගන්නා සේක.
ගීතාවලිය 31:19-20 Sinhala Revised Old Version (SROV)
ඔබ කෙරෙහි භය ඇත්තන්ට නිධාන කොට තැබුවාවූ, ඔබ කෙරෙහි විශ්වාසය තබන්නන්ට මනුෂ්‍ය පුත්‍රයන් ඉදිරියෙහි ඔබ කළාවූ ඔබගේ යහපත්කම කොපමණ මහත්ද! මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.
ගීතාවලිය 31:19-20 Sinhala New Revised Version (NRSV)
දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද? මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.
ගීතාවලිය 31:19-20 Sinhala New Revised Version 2018 (SNRV)
දේව ගරුබිය ඇත්තන් උදෙසා තබා ඇති ඔබේ ගුණවත්කම කොතරම් ද? ඔබ කෙරේ විශ්වාසය තැබූ අය වෙත එය කොතරම් මහත් ලෙස පෙනේ ද? මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.
ගීතාවලිය 31:19-20 New International Version (NIV)
How abundant are the good things that you have stored up for those who fear you, that you bestow in the sight of all, on those who take refuge in you. In the shelter of your presence you hide them from all human intrigues; you keep them safe in your dwelling from accusing tongues.