ගීතාවලිය 24:7-9
ගීතාවලිය 24:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු; ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු; මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි. කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ? බලවත්, පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය. යුද්ධයෙහි පරාක්රමවත් ස්වාමින්වහන්සේ ය. එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු; ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු; මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි.
ගීතාවලිය 24:7-9 Sinhala Revised Old Version (SROV)
ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක. තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්රම සහිත ස්වාමීන්වහන්සේ ය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමීන්වහන්සේ ය. ද්වාරයෙනි, නුඹලාගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල්වනසේක.
ගීතාවලිය 24:7-9 Sinhala New Revised Version (NRSV)
ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. ඒ මහා ප්රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය. වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
ගීතාවලිය 24:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. ඒ මහා ප්රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමිතුමාණෝ ය; යුද්ධ ජයගත් හිමිතුමාණෝ ය. වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
ගීතාවලිය 24:7-9 New International Version (NIV)
Lift up your heads, you gates; be lifted up, you ancient doors, that the King of glory may come in. Who is this King of glory? The LORD strong and mighty, the LORD mighty in battle. Lift up your heads, you gates; lift them up, you ancient doors, that the King of glory may come in.