ගීතාවලිය 20:7-8 - Compare All Versions
ගීතාවලිය 20:7-8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති. එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු. ඔවුන් ඇද වැටී, පරාජය වනු ඇත. එහෙත් අපි නැගී සිටිමින්, ජය ගන්නෙමු.
ගීතාවලිය 20:7-8 SROV (Sinhala Revised Old Version)
සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව. ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව.
ගීතාවලිය 20:7-8 NRSV (Sinhala New Revised Version)
සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු. ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.
ගීතාවලිය 20:7-8 SNRV (Sinhala New Revised Version 2018)
සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු. ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.
ගීතාවලිය 20:7-8 NIV (New International Version)
Some trust in chariots and some in horses, but we trust in the name of the LORD our God. They are brought to their knees and fall, but we rise up and stand firm.