ගීතාවලිය 145:14-15
ගීතාවලිය 145:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ වැටෙන සියල්ලන් උසුලන සේක; යටත් කරනු ලැබූ සියල්ලන් ඔසවන සේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස බලා සිටී; නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ අහර සපයා දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:14-15 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ වැටෙන සියල්ලන්ට ආධාරසේක, නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවනසේක. සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්නගීතාවලිය 145:14-15 Sinhala New Revised Version (NRSV)
වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක. නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක. සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.
බෙදාගන්න
ගීතාවලිය 145 කියවන්න