ගීතාවලිය 143:3-4
ගීතාවලිය 143:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සතුරා මා ලුහුබැඳ, බිම හෙළා පොළොවට පාගා දැමී ය; බොහෝ කලකට ඉහත මළගියවුන් සේ අඳුරේ වෙසෙන්නට ඔහු මට සැලසී ය. එබැවින් මගේ ආත්මය මා තුළ මැලවී යන්නට විය; මගේ හදවත මා තුළ ත්රස්ත විය.
බෙදාගන්න
ගීතාවලිය 143 කියවන්නගීතාවලිය 143:3-4 Sinhala Revised Old Version (SROV)
සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය; ඔහු මාගේ ජීවිතයට පහරදී බිම හෙළුවේය. ඔහු වනාහි මැරී බොහෝ කල් ගියවුන් මෙන් අඳුරු තැන්වල විසීම මට සැලැස්විය. එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ; මාගේ සිත මා තුළෙහි සැනසීම් රහිතය.
බෙදාගන්න
ගීතාවලිය 143 කියවන්නගීතාවලිය 143:3-4 Sinhala New Revised Version (NRSV)
සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි. එබැවින් ම සිත අඩපණ වී ඇත. මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 143 කියවන්න