ගීතාවලිය 14:2-3 - Compare All Versions

ගීතාවලිය 14:2-3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට මිනිස් වර්ගයා දෙස පහත බලන සේක; එසේ බලන්නේ, බුද්ධිමත් කෙනකු වේ ද, දෙවියන්වහන්සේ සොයන කෙනකු වේ දැයි බලන පිණිස ය. සියල්ලන් නොමගට හැරී ගොසිනි; සැවොම එක සේ දූෂිත ව ඇත. යහපත කරන කෙනෙක් නැත; එක් කෙනකුවත් නැත.

බෙදාගන්න
ගීතාවලිය 14 SCV

ගීතාවලිය 14:2-3 SROV (Sinhala Revised Old Version)

නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක. සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.

බෙදාගන්න
ගීතාවලිය 14 SROV

ගීතාවලිය 14:2-3 NRSV (Sinhala New Revised Version)

සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක. ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.

බෙදාගන්න
ගීතාවලිය 14 NRSV

ගීතාවලිය 14:2-3 SNRV (Sinhala New Revised Version 2018)

සමිඳාණෝ සගලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක. ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත; සව් සත කෙලෙස් මලින් පිරී ඇත. හොඳක් කරන කිසිවෙක් නැත; ඇත්තට ම නැත.

බෙදාගන්න
ගීතාවලිය 14 SNRV

ගීතාවලිය 14:2-3 NIV (New International Version)

The LORD looks down from heaven on all mankind to see if there are any who understand, any who seek God. All have turned away, all have become corrupt; there is no one who does good, not even one.

බෙදාගන්න
ගීතාවලිය 14 NIV