ගීතාවලිය 119:96
ගීතාවලිය 119:96 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරිපූර්ණ හැම දෙයක සීමාවක් ඇති වග මම දැක ඇත්තෙමි. එහෙත් ඔබගේ ආඥා අතිශයෙන් ම පුළුල් ය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:96 Sinhala Revised Old Version (SROV)
සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්නගීතාවලිය 119:96 Sinhala New Revised Version (NRSV)
හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.
බෙදාගන්න
ගීතාවලිය 119 කියවන්න