ගීතාවලිය 106:35-36
ගීතාවලිය 106:35-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ වෙනුවට එම ජාතීන් හා ආවාහ විවාහයෙන් මිශ්‍ර වූ ඔවුහු, ඔවුන්ගේ සිරිත් විරිත් ද අනුගමන කරන්නට වන්හ. ඔවුහු ඒ ජාතීන්ගේ දේව රූප වන්දනා කළහ; එය ඔවුන්ට මලපතක් විය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:35-36 Sinhala Revised Old Version (SROV)
අන්‍ය ජාතීන් හා මිශ්‍රව, ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය. ඔව්හු ඔවුන්ගේ රූපවලට මෙහෙකළෝය, ඒවා මොවුන්ට මලපතක් විය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්නගීතාවලිය 106:35-36 Sinhala New Revised Version (NRSV)
ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය. ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය. ඒවා ඔවුන්ට මලපතක් විය.
බෙදාගන්න
ගීතාවලිය 106 කියවන්න