ගීතාවලිය 105:43 - Compare All Versions
ගීතාවලිය 105:43 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ ස්වකීය ජනයා ප්‍රීති ප්‍රමෝදයෙන් යුතු ව ගෙන ආ සේක; උන්වහන්සේ තෝරාගත් ජනයා ජය ඝෝෂා සහිත ව ගෙන ආ සේක.
බෙදාගන්න
ගීතාවලිය 105 SCVගීතාවලිය 105:43 SROV (Sinhala Revised Old Version)
උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
බෙදාගන්න
ගීතාවලිය 105 SROVගීතාවලිය 105:43 NRSV (Sinhala New Revised Version)
මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.
බෙදාගන්න
ගීතාවලිය 105 NRSVගීතාවලිය 105:43 SNRV (Sinhala New Revised Version 2018)
මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ.
බෙදාගන්න
ගීතාවලිය 105 SNRVගීතාවලිය 105:43 NIV (New International Version)
He brought out his people with rejoicing, his chosen ones with shouts of joy
බෙදාගන්න
ගීතාවලිය 105 NIV